විමල් වීරවංශ මහතා ඇතුලු කැරලිකාර කණ්ඩායම පැවැත්වූ රැස්වීමට එක්වූ පොහොට්ටුවේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලේවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කොට ඇත.
ඒ අනුව ඉදිරියේ පවත්වන ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ කිසිදු රැස්වීමකට ඒ මහතාට ආරාධනා නොකිරීමට තීරණය කොා තිබේ.