විරෝධතාවය හේතුවෙන් සරණ මාවත වැසෙයි.

අද (22) සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දැමීමට එරෙහිව සහ නියමිත දිනට ඡන්දය පවත්වන ලෙසට බල කරමින් විරෝධතාවක් පැවැත් වූ බව වාර්තා වේ.

මෙම විරෝධතාව හේතුවෙන් මැතිවරණ කාර්‍යාලය අවට ආරක්ෂාව දැඩි කර තිබූ අතර සරණ මාවත ද වසා දැමීමට සිදු වූ බව කියයි.

Exit mobile version