සභහපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරනුයේ උසස් පෙළ නැවත ප්‍රථිපල සමීක්ෂණයෙන් අනතුරැව මෙවර අධ්‍යන වර්ෂය සදහා විශ්වවිද්‍යාලයේ පවතින පුරප්පාඩු පෙබරවාරි මස 15 ට පෙර අවසන් කරන බවයි
මේ වන විටත් වෛද්‍ය පීඨ ඇතුළු පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව එතුමා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.