විශ්වවිද්‍යාල ශිෂ්‍ය විරෝධතාවයක්

පොලිසිය සදහන් කර ඇත්තේ  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකල බවයි.

Exit mobile version