(වීඩියෝ) නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකත් මළවුන්ගෙන් නැගිටියි. තජුදීන්ගේ මරණයේ සාක්ෂි ගෝඨා ගෝ ගමින් එලියට එයි.  

ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට ලක් වූ රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳව සාක්ෂි සහිත කතාවක් ඊයේ අරගල භූමියේදී එලි දැක්වීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් සිදුකල එම කතාවට අනුව තජුදින් මරා දැමීමට කටයුතු කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය ආර්යාවට අයත් ඩිෆෙන්ඩර් රථයකිනි.

සම්පූර්ණ වීඩියෝව බලන්න

 

Exit mobile version