තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට යම් කිසි පිරිසක් විසින් ගිනි තබා තිබේ.
සියල්ලම සාමකාමිව සිදුවෙමින් තිබියදී දේශබන්දු තෙන්නේකොන් සේ කල් තවත් ඔලුවක් නැති යුද්ධය සේ ජනතාව දුටු ජේෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ සහ තවත් පොලිස් නිලධරියෙකුගේ මන්ධ බුද්ධික ක්‍රියාවක් හේතුවෙන් මෙම විනාශය සිදුව තිබේ,
