ව්‍යාපාරික ඩඩ්ලි සිරිසෙන ජනපතිතුමාගෙන් වී ගොවීනට වී කිලෝවක් සදහා අවම රුපියල් 120ක් ගෙවීමට කටයුතු කරණ ලෙස ඉල්ලා ඇති බව සදහන්වේ.
ජනපති සමග සාකච්චාවෙන් පසුව මාද්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ දැනට පවතින රුපියල් 100 මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව හා වී කිලොවකට රුපියල් 140 ක් දක්වා වැඩි විය යුතු බවයි.
එසේම ඔහුගේ එම ඉල්ලිම මෙම වාරයේ ක්‍රියාවට නැංවීමට ජනපති එකග නොවී ඇති බවත් ලබන කන්නයේදී ඒ පිලිබදව සලකා බලන බවට ජනපති විසින් පොරොන්දු වූ බවයි.
