වෘත්තීයවේදීන්ගේ විශේෂ සාකච්ඡාවක්.

Vector conference hall for meeting, board of directors. Business boardroom, working process. Room for shareholders in skyscraper, urban view from window. Teamwork space in cartoon space

වෘත්තීයවේදීන් සහ රජයේ පාර්ශව අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මොවුන් කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත පැමිණීමට නියමිත බව සදහන් කරයි .

Exit mobile version