විදෙස් වාර්තා සදහන් කරන්නේ නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක් තුල ඊශ්‍ර්යල ජාතිකයන් 7 ක් වෙඩිතබා ඝාතනය කර ඇති බවයි.
දේවස්ථානයේ දේව මෙහෙය අවසන් කොට නැවත ආපසු යමින් සිටි පිරිසක් හට වෙඩි තබා ඇති බවයි විදෙස් මාද්‍ය සදහන් කර ඇත්තේ.
ඝාතකයා පලස්තීන ත්‍රස්තවාදියකු බවත් එම තුවක්කු කරු පොලිස් ප්‍රති ප්‍රහාර හමුවේ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ වාර්තා වැඩි දුරටත් සදහන් කරන්නේ ප්‍රහාරයේ වගකීම පලස්තීන සටන්කාමින් හෝ වෙනත් පාර්ශවයක් තවමත් භාර නොගෙන ඇති බවයි.
