වෙඩිතැබීමකින් පුද්ගලන් 07ක් මරුට.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ  ජර්මනියේ Hamburg හි  පල්ලියක් ආශ්‍රිතව නාඳුනන තුවක්කරුවෙකු විසින් එල්ලකරන ලද  වෙඩිප්‍රහාරයක් හේතුවෙන්  පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බවයි.

වෙඩි තැබීම හේතුවෙන්  තුවාල ලැබූ තවත්  පිරිසක්  රෝහල් ගතකර ඇති බව ද වාර්තාවේ.

Exit mobile version