වෙඩිතැබීමට පැමිණි රථයක් ග්‍රෑන්ඩ්පාස් වල

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබිය දී පුද්ගලයකුට වෙඩි තබා පලායාමට භාවිතා කල මෝටර් රථයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඒ කොටහේන ඉබ්බන්ගේ වත්ත ප්‍රදේශයේදී  වැල්ලේ සුරංග නැමති සංවිධානාත්මක අපරාධ කරුවාගේ සොයුරාහට වෙඩි තැබීම සදහා පැමිණි රථය බව සදහන් වේ.

පොලීසිය විසින් රථය පරික්ෂා කිරීමේදී එහි තිබී පිස්තෝලයක්, T 56 අවියක්, ජීව පතොරොම් 13ක් සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කොට තිබේ.

Exit mobile version