වෙඩි ගැන සමීක්ෂණයක්.

ඇමෙරිකාවේ වෙඩි තබා ගැනීම් සහ වෙඩි තැබීම් නිසා දිනකට පස් දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වන බවත් , මෑතක සිටන් වෙඩි තැබීම් විශාල ගණනාවක් වාර්තා වන බවත් , අවි ආයුධ මිලදී ගැනීම ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

Exit mobile version