වෙඩි තැබීමකින් අයෙක් මරුට

අඹිලිපිටිය පනාමුර ප්‍රදේශයෙදී පුද්ගලයකු හට වෙඩිතබා ඝාතනය කර තිබේ.

මිය ගිය පුද්ගලයා තම යතුරු පාපැදියෙන් අද (11) උදැසන සිය දරුවා පාසලට ගෙන ගොස් නැවත පැමිනෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

පොලීසිය සදහන් කරන්නේ මිය ගිය පුද්ගලයා හට කිසියම් අයකු විසින් මාර්ගය අසල සැගව සිට වෙඩි තබන්නට ඇතැයි සැකකරණ බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පනාමුර ඕමල්පේ ප්‍රදෙශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

Exit mobile version