වෙඩි තැබීමට ලක් පොලිස් නිලධාරීන් වෙනුවෙන් පොලිස්පති ගත් තීරණය

අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පොලිස් නිලධාරීන් සිව්දෙනා ඊළඟ නිලය තෙක් උසස් කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇත.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ දී පසුගිය 24 වනදා සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මියගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් සැරයන් කේ.එල්.එම්.අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල් ඒ.නාවීනාත්, පොලිස් කොස්තාපල් ටී.බී.කේ.පී. ගුණසේකර සහ පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්.පුෂ්පකුමාර යන පොලිස් නිලධාරීන් ය.

ඔවුන් වෙත පහත පරිදි උසස් වීම් ප්‍රධානය කර ඇත.

Exit mobile version