වෙළඳ ඇමතිගෙන් තවත් සහන

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ එළඹෙන අලුත් අවුරුදු සමයේ සිට සම්බා සහල්  කිලෝග්‍රෑම් 01ක් රුපියල් 125.00 ක මිලකට සතොස ලබා දීමට කටයුතු කරන බවයි.

වෙළඳ අමාත්‍යවරයා ඇල්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version