වේයන්ගොඩ දී දුම්රියක් පීලි පනියි

වේයන්ගොඩ ප්‍රදේශයේ දී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව ද වාර්තා වේ.

Exit mobile version