එක්දින සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එළඹෙන පෙබරවාරි මස 21 වනදා මෙම සංකේත වැඩවර්ජනය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.