වෛද්‍ය සංගමයේ මුල් පුටු මාරුවක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිලවරණය ඊයේ (14) පැවති අතර එහි දී නව සභාපති වරයෙක් තේරී පත්වී තිබේ

 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා තේරී පත් වී ඇති බව වාර්තා වේ.

විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ තේරී පත වූ  129 වන සභාපතිවරයා වේ

නවසභාපති වරයා පත්වීමෙන් අනතුරුව අදහස්දක්වමින් ප්‍රකාශ කර සිටියේ විදෙස් සේවයට හා විශ්‍රාම යන වෛද්‍යවරුන් සම්බන්දව නිවැරදි තොරතරු ලබාගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරණ බවයි. තවද රෝහල් තුල ආරම්භ කිරීමට යෝජිත  ගෙවන වාට්ටු ක්‍රමයට තම සංගමය විරෝධය පළකරණ බවයි

Exit mobile version