ශවේන්ද්‍රගේ පියා අද අවසන් ගමන් යයි.

පසුගියදා අභාවප්‍රාප්ත වන්නට යෙදුන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආදරණීය පියාණන් වන ක්‍රිසි සිල්වා මහතාගේ අවසන් කටයුතු අද දිනට යෙදී ඇත.

ඔහු ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපතිවරෙයෙකු වශයෙන් 1989 සිට 1993 දක්වා සිය සේවය සපයා තිබුණි.

ක්‍රිසි සිල්වා මහතා අභාවප්‍රාපත් වන විට වයස අවුරුදු 92 වියෙහි පසුව ඇත.

අද දිනයේ මාතලේ පොදු සුසාන භූමියේ දී මොහුගේ අවසන් කටයුතු පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version