ශ්‍රී ලංකාවට අමෙරිකාවේ සහය තවදුරටත්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහාය ලබා දෙන බවට අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් දන්වා ඇති බවයි.

එහිදී පැරිස් සමාජයේ මූලධර්ම වලට අනුකූලව මූල්‍ය සහතික ලබා දීම සිදුවීමට නියමිතය.

ඒ අනුව වාර්තා වී අත්තේ එම කටයුතු සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා එක්සත් ජනපදයේ අනෙකුත් නියෝජිතායතන ද සම්බන්ධ වී කටයුතු කරන බවයි.

Exit mobile version