මෙම වසර සදහා ඉන්දියාවේ අය වැය වාර්තාව එළිදක්වමි රුපියල් බිලියන 6.7ක ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය සදහන් කර ඇත්තේ ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙම ප්‍රදානය අඩුවී ඇති බවත් ගිය වසරේ රුපියල් කෝටි 200 ක් ලබා දුන්නද මෙම වසරේ එය රුපියල් කෝටි 150 දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.
