ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලෝක සංචාරක රූ රැජිණ තරගාවලියක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලෝක සංචාරක රූ රැජින තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එය ජූලි 20 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා මීගමුව ,මහනුවර ,නුවරඑළිය ,ඇල්ල,යාල,වැලිගම සහ කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව සදහන්.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඩයනා ගමගේ මේ පිළිබඳව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version