ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ ඉහල යාමක්.

ඊයේ (09) දින   කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාව තුල  වකුගඩු රෝගීන්ගේ ඉතා ඉහල යාමක් දක්නට ඇති බවයි.

ඒ අනුව කෘෂිකාර්මික කලාප ආශ්‍රිතව රෝගීන් කැපී පෙනන ඉහළ යාමක් ද  දක්නට ලැබෙන බවය ඒ මහතා වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version