ශ්‍රී ලංකාව ඔසවා තබමින් ජාත්‍යන්තරයෙන් තවත් සම්මානයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ REIV සම්මාන උළෙලේ දී වසරේ හොඳම අලෙවිකරුවා ට පිදෙන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙක් වන රැ ව් ශ්‍රී මහතා සමත්ව තිබේ. එය දේපළ වෙළෙඳාම සම්බන්ධව පවත්වන සම්මාන උළෙලකි.

රැව් ශ්‍රී මහතා ඔස්ට්‍රේලියාවේ පළ වන ශ්‍රී ලංකා ඩිරෙක්ටරියේ නිර්මාතෘ සහ හාර්කෝට්ස් දේපළ වෙළෙඳ ආයතනයේ අලෙවිකරන කළමනාකරු ද වේ.

එසේම ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සම්මාන උළෙලක් සඳහා වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් රැව් ශ්‍රී මහතා තරග වැදීමට නියමිතය.

Exit mobile version