ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපාන කැපවීම.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති විදෙස් ණය ගැටලුව විසඳීමට තමන් කළ යුතුදේ කිරීමට සූදානම් බවයි ජපානය ප්‍රකශ කළේ.

එමෙන්ම ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ගැටලුව විසඳීමට අනෙක් ණයහිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද මැදිහත් වියයුතු බවයි.

පිලිපීනයේ මැනිලා නුවර දී ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version