ශ්‍රී ලංකා රජය සහ R.M.Parks Inc සහ ෂෙල් සමාගම සමග එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම ,බෙදාහැරීම සහ විකිණීම සදහා දිගු කාලීන ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත මීට සුළු මොහොතකට පෙර එම කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ බව සදහන්.
