ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වෙනසක්.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක් දින තරගය අද (04) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත වන අතර එම තරගයේ දී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ද නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ආබාධයකට ලක් වු ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ද , දුෂාන් හේමන්ත වෙනුවට වනිදු හසරංග ද කැදවීමට නියමිත අතර මහීෂ් තීක්ෂණ ටද අවස්ථාවක් හිමිවනු ඇති බව සදහන්.

Exit mobile version