ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර ඇති බව වාර්තා වේ.

අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මත කර ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත් කර ගෙන තිබේ.

Exit mobile version