ශ්‍රී ලංකන් ගුවන් යළි ගැන් දූපතට

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි මාලදිවයිනේ “ගැන් දූපත” වෙත ගුවන් ගමන් ආරම්භ කර ඇත.

ඒ අනුව සෑම සතියකම එම දූපත වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඊයේ (04) සිට ආරම්භ කෙරුණි.

සතිපතා සෙනසුරාදා දිනයේ පෙරවරු 10.40ට කොළඹ සිට “ගැන්”  දක්වා පිටත් වීමට නියමිත අතර , එදිනම පස්වරු 13.05 ට එම දූපතෙන් යළි කොළඹ බලා පිටත්වේ.

Exit mobile version