ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම සය නිවුන් උපත

ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් සය නිවුන් උපතක් සිදුව ඇත.

මෙම දරු සම්පත ලබා ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලකදී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවකට බව වාර්තා වේ.

එම දරුවන් අතර බිළිඳුන් තිදෙනෙක් සහ බිලිඳියන් තිදෙනෙක් විය.

මේ වන විට දරුවන් සහ මව නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

Exit mobile version