ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05යි – මහ බැංකු අධිපති

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් බවයි.

මහ බැංකු අධිපති විසින් මේ බව සඳහන් කළේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීමේ සය මාසික පෙර දැක්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ ය.

Exit mobile version