ශාන්තිකර්මයකින් ආතුරයා මරුට.

අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරිමට ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර තැඹිලි ගෙඩි 21 පෙවීමෙන් ආතුර කාන්තාවක මිය ගිය පුවතක් වාර්තා වේ.

මියගොස් ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි (48);හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් එම ශාන්ති කර්මය සිදු කළ 25 හැවිරිදි තරුණයකු ලග්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු සුවපත් කිරීම සඳහා රාත්‍රියක් පුරා මෙම ශාන්තිකර්මය පවත්වා ඇති බව සදහන්.

Exit mobile version