ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු 13 දෙනෙකුට තහනම් නියෝගයක්.

පොලිසිය කළ ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු 13 දෙනෙකුට ගාලු මුවදොර ,ජනාධිපති මන්දිරය ,ජනාධිපති ලේකම් කාර්යාලය ,මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version