සමගි ජන බලවේගය ආරම්භ කළ සමගි මැයි රැලියට සමගාමිව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ බවට වාර්තා වේ.
මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන්නයි.
එලෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මරදාන එල්ෆින්ස්ටන් රගහල අසලදී එක් වූ අතර එම පක්ෂයේ මැයි දින රැලිය ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
