ආනයනික සහල් තොග අවසන් වන තෙක් මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 145කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 175 කටත් උපරිම සිල්ලර මිල යටතේ අලවි කිරීමට නියමිත බව වාර්තා වේ.
රාසයනික පොහොර නොමැති වීම නිසා මෙවර ගොවියන්ගේ අස්වැන්න විශාල වශයෙන් අඩු විය. නමුත් එකල සිටි කෘෂිකර්මාන්ත ඇමති එය ප්‍රතික්ෂේප කළේය.
