ආණ්ඩුවට ගෙදර යාමට බලකරමින් සමගි ජනබලවේගය ඊයේ (27) මහනුවරින් ආරම්භ කරන ලද පා ගමන මාවනැල්ල නගරයෙන් අවසන් කර තිබේ.
අද මාවනැල්ලෙන් ආරම්භ වී ගලිගමුවෙන් අවසන් වීමට නියමිත බව ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් වල සදහන් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.