සමාජ මාද්‍ය ක්‍රියාකාරී  සේපාල යලි රිමාන්ඩ්

සේපාල අමරසිංහ නැවත වරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇති බව වාර්තා වේ.

ඔහු එළබෙන් 21 වනදක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.

Exit mobile version