සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් තහනම්.

දත්ත වල ආරක්ෂාව සම්බන්ධව මතුව ඇති ගැටලු හේතුවෙන් ටික්ටොක් , ඉන්ස්ට්‍රග්‍රෑම් , ට්විටර් යන සමාජ මාධ්‍ය ජාලා ප්‍රංශය තුළ තහනම් කිරීමට එරට බලධාරීන් ක්‍රියා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජයේ සේවකයන්ගේ දුරකථනවල එම මෙවලම් භාවිතා නොකරන ලෙසට දැනුම් දී ඇති බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරන ලදී.

Exit mobile version