සහල් සඳහා පාලන මිලක් අවශ්‍යයයි – සහල් මෝල් හිමියන්

මේ වන විට සහල් මිල සිදුවන උච්චාවචන තත්ත්වයන් මත සහල් සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු නොකළහොත් සහල් මෝල් දහසක් වැසී යාමට ඉඩ පවතින බවයි සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් සඳහන් කරන්නේ.

ඊයේ දිනයේ පොළොන්නරුවේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත.

ඒ අනුව සහල් සඳහා පාලන මිලක් පැනවීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව ඇත.

Exit mobile version