සා පෙළ ප්‍රතිඵල ලඟදීම

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බවයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා තිබෙන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බවයි.

පසුගිය උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව මාස තුනක් ප්‍රමාදවූ නිසා බවත් නැත්නම් උසස් පෙළ නොවැම්බර් පටන් ගැනීමට හැකියාව තිබූ බවද ඔහු කියා තිබේ.

Exit mobile version