සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ.

සැප්තැම්බර් මස 19 වනදා දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් මෙරට ශෝක දිනයක් ලෙස නම් කර ඇත.

මේ බව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත්තේ එදින තෙක් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි.

Exit mobile version