සැබෑ කම්කරු දිනය සමරන 2022 ශ්‍රී ලංකාව, ලෝක ඉතිහාසයට එක් වෙයි.
2022 මැයි මස පළමුවනදා ශ්‍රී ලංකාවටද විශේෂ දිනයකි. අවුරුදු ගනනාවක් පුරා ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ විසින් මැයි දිනය සැමරුවේ තම දේශපාලනයේ බලපුලුවන් කාරකම් පෙන්වීමටයි. කොළඹ ආසන්න නගරයකට තම පක්ෂ නියෝජිතයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් එකතු කරගෙන පැවැත් වූ ප්‍රෝඩාකාරී මැයි දින සැමරුම් වලට විරාමයක් ලබා දෙමින් සැබෑ කම්කරු අරගලය නැවත වරක් ඉතිහාසයට එකතු කරමින් සිටිති. 1888 … දිගටම සැබෑ කම්කරු දිනය සමරන 2022 ශ්‍රී ලංකාව, ලෝක ඉතිහාසයට එක් වෙයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed