සිංගප්පූරු නෞකාවක් හදිසියේ කොළඹ වරායට

පසුගිය 25 වනදා සිංගප්පූරුවෙන් ගමන් අරඹා ඇති තලාසා පේට්රීස් නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මෙලෙස  කොළඹ වරායට අද උදෑසන සේන්දු වී ඇත.

මෙම සිංගප්පූරු නෞකාවේ පිරිසිදු කාරක සැකසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයක් රැගෙන යමින් තිබිය දී ඇති වූ කාන්දුවක් හේතුවෙන් මෙලෙස කොළඹ වරායට පැමිණ ඇත.

කාන්දුවට ලක් වී ඇති  බහාලුම ඉවත් කර එය නැවත සකස් කිරීමෙන් අනතුරුව යළිත් වරායෙන් පිටව යෑමට නියමිත බවයි සඳහන් කර ඇත්තේ.

Exit mobile version