උරුමය වෙනුවෙන් කරුමය ගෙවන උතුරේ සිංහල බෞද්ධයෝ .
උතුරුකරයේ සිටින ඔවුන් විදින දුක් තේරුනත් නොතේරුන විදියට සිටින දකුණේ දේශපාලකයන් කාලය ගත කරති. දකුනේ සිටින බහුතර සිංහලයාටද රටට වඩා පක්ෂ ලොකු වී තිබේ. අතීතයේ ශ්‍රී විභුතිය තිබු හෙලයගෙ පාරාදීසයක් වි තිබි කතෝලික ආක්‍රමණයෙන් උතුරේ බෞද්ධ උරුමය නැතිවු අතර මේ මොහොත දක්වා තම උරුමය වෙනුවෙන් රැදිසිටිමින් උතුරේ මන්නාරමේ තම ජාතිය වෙනුවෙන් තවමත් දුක් විදින සිංහල මිනිසුන් රැදි සිටි.
තම බුදුදහම අදහන්නට කෙනෙහෙලිකම් කරන රාජ්‍ය නිලධාරීන් හා අනෙකුත් කඩාකප්පල්කරුවන් සිංහල මිනිසුන්ව එලවීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇත. ඔබගේද අපගේද පරම යුතුකම වන්නේ නරිකාඩුව හා මඩු වල ජීවත් වන මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිමයි.
මෙයට
අබගමුවේ රාහුල හිමි.
(මෙම ලිපිය සමාජ මාද්‍ය තුල සන්සරනය වේ. සොයා බැලිම නිසි බලදාරින්ගෙ වගකීමකි)
