සිගිත්තා ලිඳකට වැටී මියයයි.

වයස අවුරුදු අතරක පිරිමි දරුවකු කරන්දෙණිය මහගොඩ ප්‍රදේශයේ අනාරක්ෂිත  ළිදකටවැටී මියගොස් ඇති බව පොලීසිය සදහන් කර ඇත.

දරුවා පෙනෙන්නට නොසිටි බැවින් නිවැසියන් දරුවා සොයන අවස්ථාවේ අසල ඇති ළිදක දරුවාගේ කුඩා පාවහන් යුවල පාවනු දැක තිබේ.

ඒ අවස්තාවේ ළිද පරික්ෂා කිරීමේදී  ළිං පතුලෙන් සිගිත්තාගේ සිරුර තිබී සොයාගත් බවයි වාර්තා වන්නේ.

කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු අරනු ලබයි.

Exit mobile version