සිනහවීමේ පුහුණු පාඨමාලාවක්.

ජපාන පුරවැසියන්ට සිනහවීමට පුරුදු කරවීම සදහා පාඨමාලා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගත සමයේ මුව ආවරණ පැළදගෙන සිටි බැවින් එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශපේෂිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් කර තිබේ.

මේ වනවිටත් මෙම සිනහවීමේ පුහුණු පාඨමාලා සදහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සදහන්.

Exit mobile version