සින්ඩි මැකේන් අද දිවයිනට.

13 Dec 2021, Rome, Italy - UN Mission Embassy, Ambassador of the United States to the United Nations Agencies for Food and Agriculture, Cindy McCain Photo credit must be given: UN/Cristiano Minichiello. Editorial use only. Copyright UN.

අද (25) රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද ඇය සැලසුම් කර ඇත.

එළඹෙන  වනදා තෙක් ඇය මෙරට තුළ රැඳී සිටීමට නියමිත අතර එහි දී එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන පාර්ශව සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

Exit mobile version