සිනොපෙක් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු අද සිට.

චීනයේ සිනොපෙක් සමාගම අද (15) දිනයේ සිට මෙරට ඉන්ධන ආනයනය සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළ බව වාර්තා වේ.

ඒ අනුව මෙම සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version