සිමෙන්ති හා රබර් නිශ්පාදන සදහා නව ශක්තියක්.

සිමෙන්ති ආශ්‍රිත හා රබර් ආශ්‍රිත ඉදිකරීම් හා නිෂ්පාදන වල ශක්තිය වැඩි කර ගැනීමට  බෝගල ග්‍රැෆයිට් සමාගම විසින් නවතම රසායනික ද්‍රව්‍යක් හදුන්වාදී ඇති බව වාර්තා වේ.

රබර්, ප්ලාස්ටික්, සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන වලදී ග්‍රැෆයින් ඔක්සයිඩ් නමැති මෙම රසායනික ද්‍රව්‍ය යොදාගනු ලබන බවයි පැවසෙන්නේ.

මෙම සමාගම  පවසා ඇත්තේ මේ වන විටත් ඒ සදහා අවශ්‍ය පරීෂණයන් සිදුවන බවයි.

Exit mobile version