සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.
අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

This is an important message requiring you to make a choice if you're based in the EU.